Category: උණුසුම් පුවත්
රියැදුරු බල පත්‍රයක වලංගු කාලය ගැන දැනුම් දීමක්
2022.03.31 සිට 2023.06.30 දින දක්වා නිකුත් කරන ලද සෑම තාවකාලික රියැදුරු බල පත්‍රයක්ම වලංගු කාලය දීර්ඝ කොට තිබෙනවා. කල් නිකුත් වූ දිනයේ වසර 02කින් මෙය ... Read More
ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට උසාවියෙන් අවසර
ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් 19ක් පරීක්ෂා කිරීම සඳහා ත්‍රස්ත මර්දන කොට්ඨාසයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙනවා. ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ... Read More
සුපිරි 6දෙනාගේ වටය අදින් ඇරඹේ
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ තරඟ අද (29) සිට ආරම්භ වනවා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අද තරඟ වැදීමට නියමිතයි. ... Read More
පළාත් කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
ඇමරිකාවෙන් යළිත් යුක්‍රේනයට යුධ ආධාර
ඇමරිකාව විසින් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 500 ක යුධ ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ හමුදා රැගෙන යා හැකි ට්‍රක් රථ, ... Read More
සංජේ දත් B Love Kandy කණ්ඩායමේ අයිතිය අතට ගනී
මීට පෙර B Love Kandy හි සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත් දැන් එම කණ්ඩායමේ සම අයිතිය හිමි කරගෙන තිබෙනවා. omkan ... Read More
ගයා රම්‍ය අල්විස් දිවි සැරිය නිමා කරයි
සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු ... Read More
රත්රන් මිලේ සුළු ඉහළයාමක්
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ ... Read More
බැංකු පනත සංශෝධනයට අනුමැතිය
1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ... Read More
ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවයි
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (28) පස්වරු 5ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබේ. එම සාකච්ඡාවෙන් පසුව විශේෂ ... Read More

