Category: උණුසුම් පුවත්
අස්වැසුම ලැබෙන අය
අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබූවන් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම ඊයේ (21) සිදු කෙරුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ... Read More
විමල් අධිකරණයට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමේ නඩුව ... Read More
හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රී වෙඩි තබා පළා ... Read More
මහින්ද කහඳගම රිමාන්ඩ්
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල ... Read More
මහනුවර වැවේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි
මහනුවර වැවේ තිබී තිස් එක් හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද (20) පෙරවරුවේ ... Read More
බිත්තර ගැටළුවට විසඳුමක්
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට ... Read More
තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බව සඳහන් ... Read More
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ දිවයිනට
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2023 - 25 ටෙස්ට් ... Read More
අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන් වන වර කියවීම අද (ජූනි 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ, කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව ... Read More

