Category: උණුසුම් පුවත්
එළවළු මිල තවදුරටත් ඉහළට
වෙළඳපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා. කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ... Read More
ජූලි මුල ගෑස් සිලින්ඩරයක මිල අඩු වෙයි
අඛන්ඩව හතරවන වරටත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන මස මුලදී යළිත් අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව ඉදිරියේදී නව ... Read More
හිටපු සෞඛ්‍ය ඇමති විදුලි සෝපානයක් කඩා වැටී මරුට
විදුලි සෝපානයක් කඩා කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් හිටපු සෞඛ්‍ය ඇමති වරයකු මියගොස් තිබෙනවා.හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 89 හැවිරිදි වෛද්‍ය පී .එන්. බී .සිරිල් මෙලෙස මියගොස් ... Read More
දේශබන්දුට එරෙහි සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කෙරේ
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි තිබූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර ... Read More
ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 133ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ... Read More
වැග්නර් පසු බසී
සිය මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෙලරුසියානු ජනාධිපති Aleksander Lukashenko සමග ඇතිකර ගත් ... Read More
ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරඟයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වීමට නියමිතයි. මුලික වටයේ B කාණ්ඩයෙන් ... Read More
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවානම් අපි සහය දෙනවා – ප්‍රසන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ... Read More
එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් යුක්‍රේනය බිම දමයි
එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා. රුසියාව පසුගිය දින කිහිපය පුරාම කෘස් මිසයිල සහ ප්‍රහාරය ඩ්‍රෝන යාත්‍රා භාවිතා කර ... Read More

