Category: උණුසුම් පුවත්
දළදා මාලිගාවට ඇතුළුවීමට ගිය කසළ ලොරියේ ටී.56 උණ්ඩ කොපු රැසක්
රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන ... Read More
රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) ආරම්භ වෙයි.පෙරහැර අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර, වගකීමෙන් ... Read More
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලිය අද (18) සිම්බාබ්වේදී ආරම්භ වේ. A සහ B ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් ... Read More
චීනයෙන් අලුත් වාර්තාවක්
චීනය නව වාර්තාවක් තබමින් තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා තිබෙනවා. ඒ, ලෝන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේයි. මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් ... Read More
ජනපති දිවයිනෙන් පිටව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ. ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 ... Read More
ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්
ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි Cnn පුවත් සේවය වාර්තා කරනවා. මෙම කලලය නිර්මාණය ... Read More
බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක්
හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසනවා. මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් ... Read More
සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා තම වැටුප පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ලබා දෙයි
සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ... Read More
අන්තර්ජාල ව්‍යාපාර නියාමනයට සැරසෙයි
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව අනාවරණය වුණි. ඒ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු ... Read More
රත්තරන් ගණන් උස්සයි
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා. ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා ... Read More

