Category: උණුසුම් පුවත්
කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කෙරේ
රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකරන ලද කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබේ. ඒ අනුව වරායට පැමිණි පළමු මගී නෞකාවේ සිටි සංචාරකයින් සඳහා පහසුකම් ... Read More
තවදුරටත් රජයට ජනතාවට බොරු කරන්න ඉඩ දෙන් නෑ – සජිත් ප්‍රේමදාස
රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ... Read More
පාස්කු ප්‍රහාර අවස්ථාවේ රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරියෙකුට වැඩ වරදී
2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් ඔහුගේ ... Read More
විපක්ෂයේ පක්ෂ එක්ව සජිතේ ප්‍රධානත්වයෙන් සන්ධානයක්
රට ගොඩගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එක්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත්, ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එම සන්ධානයෙන් ඉදිරිපත් වන ... Read More
ඩොලරය ඉහළට යෑමට හේතුව මුදල් රාජ්‍ය ඇමති කියයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා තිබෙයි. මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ ... Read More
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නෑ
පසුගිය ජූනි 8 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය පදනම් කර ගනිමින් ... Read More
A/L විභාගය පැවැත්වීමට නිශ්චිත මාසයක්
අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් ... Read More
ජනපතිගෙන් පොරොන්දුවක්
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
අද පළාත් කිහිපයකට වැසි සමඟ තද සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(16) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති වවීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
ද්විත්ව ඔස්කාර් සම්මානලාභී Glenda Jackson මිය යයි
ද්විත්ව ඔස්කාර් සම්මානලාභීනියක වන Glenda Jackson මියගොස් තිබෙනවා. ලන්ඩනයේ පිහිටි සිය නිවසේ දී ඇය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රංගන ශිල්පිනියක වූ ඇය ... Read More

