Category: උණුසුම් පුවත්
පළාත් කිහිපයකට විටින් විට තද වැසි
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් අද දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ... Read More
නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්
රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැළපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09 ක් ඉදිකිරීම කඩිනම් කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය විසින් ... Read More
ඩොලරය ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එක්සත් ජනපද ... Read More
ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා. ලබන 10 වනදා සිට තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලාල අස්වන ... Read More
මේ මාසේ එළවළු ගණන් උස්සයි
මේ මස අවසන් වනතෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. මේ වන විට බෝංචි, කැරට්, ලීක්ස්, ... Read More
නෙදර්ලන්තයේ සිට රක්කවන ලද කුකුළු බිත්තර ආනයනය කරයි
දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර (Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික ... Read More
දූෂණ විරෝධි පනත් කෙටුම්පත විවාදයට ගැනීම මේ මස 21දා
දූෂණ විරෝධි පනත් කෙටුම්පත මේ මස 21 වැනිදා විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ... Read More
සිය අලුත උපන් බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරිය
සිය අලුත උපන් බිළිඳාද සමගින් පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීමට ඉතාලි ඉතිහාසයේ පළමු වරට එරට මන්ත්‍රීවරියකට අවස්ථාව ලබා දී තිබෙනවා. ඇය සිය බිළිඳාට පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර ... Read More
ඛනිජතෙල් පිළිබඳ දිඟු කාලීන ගිවිසුමකට අත්සන් තැබේ
ශ්‍රී ලංකා රජය, ආර්.එම්.පාර්ක්ස් කෝපරේෂන් (R.M. Parks Inc) සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් ... Read More
ගවයින් අතර ව්‍යාප්ත වන සමේ ගැටිති රෝගය මධ්‍යමට සහ බස්නාහිරටත්
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ද ව්‍යාප්ත වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි ... Read More

