Category: උණුසුම් පුවත්

ජංගම දුරකථන සහ උපාංග වල මිල අඩුවෙන ලකුණු

Author- June 9, 2023

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. ... Read More

පල්ලියක් අසළ සිදුවූ පිපිරීමකින් 11ක් මරුට

Author- June 9, 2023

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතරතුරයි ... Read More

සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

Author- June 9, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ... Read More

ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝගයක්

Author- June 9, 2023

අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ... Read More

මංකිපොක්ස් ගැන අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්‍ය අංශ

Author- June 9, 2023

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු ... Read More

බස් – ලොරි ගැටෙයි – 22ක් රෝහලේ

Author- June 9, 2023

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ. එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 22ක් ... Read More

පස්ස පැත්ත දොරෙන් ඇවිත් ඒකාධිපතිත්වයක් වෙත රට ගෙනියන්න අපි ඉඩ දෙන්නේ නෑ

Author- June 9, 2023

වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ, අයුතු බලතල ... Read More

පළාත් කිහිපයකට විටින් විට තද වැසි

Author- June 9, 2023

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් අද දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ... Read More

නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Author- June 8, 2023

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැළපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09 ක් ඉදිකිරීම කඩිනම් කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය විසින් ... Read More

ඩොලරය ඉහළට

Author- June 8, 2023

ඊයේ දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එක්සත් ජනපද ... Read More