Category: උණුසුම් පුවත්
සිංහයන්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ... Read More
අකුණක් වැදී සැප රියක් ගිනි ගනී
ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට මේ දිනවල අධිකව වැසි සහිත කාලගුණයක් පවතී. අධික වර්ෂාව සමඟ දැඩි අකුණු ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ... Read More
ICC යෝජිත නම් අතරට චමරි සහ හර්ෂිතා
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය මගින් මාසයක කාලයක් තුළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තරගවලදී දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කරනු ලබයි. මෙවර මැයි මාසයේ දක්ෂතා ඇගයීමට නිර්දේශිත ක්‍රීඩිකාවන් ... Read More
පෙර පාසලේ සිටම විනයගරුක දරුවෙකු බිහි කිරීම ඇරඹිය යුතුයි
පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශය ඒ වෙනුවෙන් පුරෝගාමී ... Read More
රණවිරුවන්ගේ සංශෝධිත සලාක දීමනා ලඟදීම
ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ... Read More
අද විටින් විට ගිගුරුම් සහිත වැසි
අද දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ ... Read More
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීමට අනුමැතිය
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට රට ගමන් තහනමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින්. යාපනය - මරදන්කේනි ප්‍රදේශයේ පිහිටුවා ... Read More
ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟය හෙට
ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟය හෙට (07) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු කණ්ඩායම් දෙක අතර ආරම්භ විමට නියමිතයි. හෙට ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායම ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වුණා. ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297 යි ශත 94 ක් ලෙසයි. එමෙන්ම ගැණුම් මිල ... Read More

