Category: උණුසුම් පුවත්
නායයාමේ අවදානම තවදුරටත්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ... Read More
දැඩි උණුසුමෙන් දරුවන් රැකගන්න ස්නානය කරවන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
දැඩි අව් රශ්මිය සහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින නිසා දරුවන් ස්නානය කරවීමෙන් සමේ රෝග ඇතුළු රෝග ගණනාවක් සුවපත් කර ගත හැකි බව කොළඹ රිජ්වේ ... Read More
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
දකුණු කොරියාවේ යෙචියොන් හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ අද (05) පැවැති මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් ... Read More
ඖෂධ මිල ජුනි 15 සිට පහළට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 ... Read More
යොහානිට ඩුබායි හි ගෝල්ඩන් වීසා
ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ... Read More
රුලියලට අද මොකද වුණේ ?
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව, අද (05) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි. ගැණුම් ... Read More
තරුෂි, යසිරු රන් සහ ලෝකඩ දිනයි
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ... Read More
දේවගැති ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සම් විභාගය ජුලි 28 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ... Read More
ICCයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට දඩ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පනවා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරඟයේදී මන්දගාමී ඕවර ප්‍රතිශතයක් පවත්වාගෙන ... Read More
යුක්‍රේන හමුදා සෙබළුන් 250ක් මරා දැමූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්
යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රහාරයක් ව්‍යර්ථ කර යුක්‍රේන හමුදා සෙබළුන් 250 දෙනෙකු මරා දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ බලඇණි දෙකක් යොදා ... Read More

