Category: උණුසුම් පුවත්

තිළිණිගේ නඩුව අගෝස්තුමස 11 වැනිදා යළි කැඳවයි

Author- June 5, 2023

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අද (05) ... Read More

දුර දිවීමේ ශූරී නිලානීට තහනම් උත්තේජක චෝදනා

Author- June 5, 2023

තහනම් උත්තේජන චෝදනාවක් මත දුර දිවීමේ ශ්‍රී ලංකා ශූරී නිලානී රත්නායකට තරග තහනම් පනවා තිබෙනවා. ඒ, යුධ හමුදා මළල ක්‍රීඩා උළලේ දී තහනම් උත්තේජක භාවිත ... Read More

ලෝක පරිසර දිනය අදයි

Author- June 5, 2023

ලෝක පරිසර දිනය අදට (05) යෙදි තිබේ. 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා "ලෝක පරිසර දිනය ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

Author- June 5, 2023

අද (05) බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ... Read More

තරුෂි, ජයේෂි රිදී සහ ලෝකඩ දිනයි

Author- June 4, 2023

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමිව තිබේ. මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී ... Read More

දෙවන එක්දින සටනේ ජය සිංහයන්ට

Author- June 4, 2023

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද (04) පැවති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ... Read More

ඇමෙරිකාවේ ණය සීමා ඉහළ දැමේ

Author- June 4, 2023

ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකාවේ ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ දැමීමේ කෙටුම් පතට අත්සන් තබා තිබේ. ඒ, අමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට ... Read More

ලි⁣ට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළට

Author- June 3, 2023

ලි⁣ට්‍රෝ 12. 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එහි සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ රු:300 කට වැඩි ... Read More

මාරාන්තික දුම්රිය අනතුරක් – 207ක් මරුට

Author- June 3, 2023

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 207ක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ... Read More

ගුරු මාරු ලිපි ලැබී ඇති ගුරුවරුන්ට නිවේදනයක්

Author- June 2, 2023

2021.12.31 දිනට සේවා කාලය සම්පූර්ණ කරන ලද, ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් 2023.06.12 දින වන විට තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු ... Read More