Category: උණුසුම් පුවත්
පළමු එක්දින තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට
සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ... Read More
ඩොලරය ඉහළට
ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකයට ... Read More
ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත්
ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත් එක්ව තිබෙනවා. ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින අතර ඇතැම් ... Read More
ජූනි අග දී ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර
මේ මාසය අවසානය වන විට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ජාතික පරිසර සතිය ... Read More
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින සටන අද
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) ආරම්භවීමට නියමිතයි. මෙම තරඟය තරඟ තුනකින් සමන්විතයි. එය පෙරවරු 10.00ට ... Read More
“2048 සංවර්ධිත රටක්” අපේ අරගලය මේ ඉලක්කයට ළඟා වීමටයි – ජනපති
ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන්මග පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ආයෝජන ප්‍රවර්ධනය ... Read More
මතීෂ හෙට තරඟ බිමට
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය හෙට (02) හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරඟය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වන ... Read More
අර්බුදයෙන් අත්මිදීමට IMF සහය තවදුරටත් ශ්‍රී ලංකාවට
අර්බුදයෙන් අත්මිදීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කර ... Read More
ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එන්තරවාසියක් යවා තිබේ. ඒ, විමල් වීරවංශ මහතා පසුගියදා පොතක් එළි දැක්වීමේ උත්සවයකදී යුද්ධ ... Read More
බයවෙන්න එපා, ඉන්ධන හිඟයක් නෑ – ඇමති කාංචන
ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඛනිජ තෙල් ... Read More

