Category: උණුසුම් පුවත්

රාජාංගණයේ සද්ධාරතන හිමියන් රිමාන්ඩ්

Author- May 29, 2023

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ... Read More

දුරකථන මිල අඩුවෙන ලකුණු

Author- May 29, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩ 843 ක ආනයන සීමාව ඉවත් කර තිබෙනවා. භාන්ඩ ආනයනය කිරීමේ දී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පත්තුව කෑෂ් මාර්ජින් ... Read More

උණුසුම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Author- May 29, 2023

උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද (29) සහ හෙට (30) යන දෙදින තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් ... Read More

මහියංගනය පුද බිම පූජා භූමියක් කෙරේ

Author- May 29, 2023

මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් අද (29) සිදු කෙරුණා. එහිදී මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේ සහ ... Read More

රුපියල තවත් ශක්තිමත් වෙයි

Author- May 29, 2023

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ 303 යි ශත 26 ක් ලෙසයි මහ බැංකු වාර්තාවල ... Read More

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

Author- May 29, 2023

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාපධපුර - ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ජාතීන් ... Read More

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

Author- May 29, 2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය. පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා ... Read More

අද තැනින් තැන වැසි

Author- May 29, 2023

අද (29) දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ... Read More

විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන්නැයි නියෝග

Author- May 24, 2023

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහා ම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත. විදේශ ගමන් ... Read More

LPL තරඟාවලියේ ගිවිසුම්ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින් නම් කෙරේ

Author- May 24, 2023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් සමග ගිවිසුම්ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින් නම්කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායම් තුළ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව පහත පරිදි ... Read More