Category: උණුසුම් පුවත්

මිහින්තලේ හිමියන් දැඩි තීරණයක

Author- May 24, 2023

පොසොන් උත්සවය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පිණ්ඩපාතයේ වැඩම කර ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ... Read More

මත්පැන් මිල ගැන තීරණයක්

Author- May 24, 2023

මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තු ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- May 24, 2023

නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More

කෝටි 7ක රත්‍රන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි කටුනායකදී අත්අඩංගුවට

Author- May 23, 2023

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රත්‍රන් කිලෝග්‍රෑම් 3.5ක් සමග කටුනායක ගුවන් තොටුපළේදී අද (මැයි 23) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු ... Read More

ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ලංකාවට තීරණාත්මක තරඟ කිහිපයක්

Author- May 23, 2023

සිම්බාබ්වේ හි ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල තරග සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර තිබේ. එහිදී කණ්ඩායම් 10ක් "A" ... Read More

රේ ස්ටීවන්සන් ජිවිතයෙන් සමුගනී

Author- May 23, 2023

ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විශේෂයෙන්ම තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් වුණා. ... Read More

උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

Author- May 23, 2023

උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍රවල මිල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර කර තිබෙනවා. දේශීය වැඩිහිටියෙකු සඳහා ප්‍රවේශපත්‍ර මිල ... Read More

අන්තරේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් – බිමල් රත්නායක

Author- May 23, 2023

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කොළඹ ඊයේ ... Read More

ධීවරයින්ට අද නොමිලේ භූමිතෙල්

Author- May 23, 2023

චීන රජය විසින් ලබාදුන් භූමිතෙල් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදාදීම අද (23) සිදු කෙරෙන බව ධීවර අමාත්‍යාංශය පවසනවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් ... Read More

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

Author- May 23, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. සිය එක්දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා එරට නීතිය හා ... Read More