Category: උණුසුම් පුවත්
පිටකොටුවේ වැසුණු හෝටල්
පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. කොළඹ මහ නගර ... Read More
ජනක රත්නායක පාර්ලිමේන්තු මහලේකම්ගෙන් කළ ඉල්ලීම
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්තාව සලසා දෙන ලෙස එම කොමිසමේ සභාපති ... Read More
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද (23) උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව ... Read More
ඇමති ටිරාන්ට ජිවිත තර්ජනයක්
තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. මේ වනවිට මහජන ... Read More
අභ්‍යවකාශයට ගිය පළමු සෞදි කත
ලොව පළමු වරට සෞදි ජාතික කාන්තාවක් රැගත් පෞද්ගලික රොකට්ටුවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා. පෞද්ගලික ගගනගාමීන් පිරිසක් පමණක් රැගත් ලොව දෙවැනි අභ්‍යවකාශ ... Read More
බිස්කට් මිල පහළට
වෙළදපළේ බිස්කට් මිල අද (22) සිට සියයට 08 ත් 15 ත් අතර මිලකින් පහත දැමීමට බිස්කට් නිෂ්පාදනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා. මෙරට ප්‍රධාන ... Read More
රන් පවුමක මිල පහළට
පසුගිය සතිය මෙන් මෙම සතියේ දී ද ආරම්භයේ දී රන් පවුමක වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22ක ... Read More
ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක්
හැටන් - කොටගල පතන ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය එම විද්‍යාපීඨයට ගොස් ... Read More
ජෙරොම් සමාව ඉල්ලයි
කටුනායක, මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි “මිරකල් ඩෝම්” නමැති දේවස්ථානයේදී ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් සෑම ඉරිදාවකම පෙරවරුවේ පවත්වනු ලබන දේව මෙහෙය ඊයේ (21දා) නොපැවැත්වූ ... Read More
බැක්මුට් අල්ල ගෙන නැහැ – සෙලෙන්ස්කි
රුසියාව විසන් යුක්‍රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම අත්පත් කර ගත් බවට පළවන වාර්තා යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියාවේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් ... Read More

