Category: උණුසුම් පුවත්
හම්බන්තොට වෙඩි පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට
හම්බන්තොට, සුචි ගම්මානයේදී වෙඩි තබා 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ , යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (21) රාත්‍රියේ 9.00ට පමණ ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
ගාල්ලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ... Read More
ජනාධිපතිවරණයට අපි සූදානම් – ප්‍රසන්න රණතුංග
ඉදිරියේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම තම පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ... Read More
සරත් ෆොන්සේකා ජනපති සටනට එන ලකුණු
අවශ්‍යතාවය මත තමන් ජනාධිපතිවරණයට තරග වැදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නමුත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ... Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීම වැනි ජනප්‍රිය යෝජනා යට යෑම වැළැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ... Read More
බංකොළොත් බවින් මිදුණු අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා කැපවිය යුතුයි
බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා කෑගල්ල අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ... Read More
වසන්තගේ තැන මධුෂාන්ට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා. ඒ ඊයේ (20) දින රජරට විශ්වවිද්‍යාලය තුළ ... Read More
හෙට සිට වී ගොවීන්ට සහනාධාර වවුචර්පත්
යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අධ්‍යාපන අමාත්‍යංශය අද (21) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවයි. එහි ... Read More

