Category: උණුසුම් පුවත්
ඩොලරය චුට්ටක් ඉහළට
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.65ක් වන අතර විකුණුම් මිල ... Read More
ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම්
දකුණු පැසිෆික් සාගරයේ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) කාර්යාංශය සඳහන් කරනවා ඒ අනුව Vanuatu, Fiji, Kiribati ... Read More
සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
සතොස සේවකයින් සහ ඔවුන්ගේ සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස ... Read More
වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසියේ ... Read More
අද ඩොලරය රු. 299ට බසී
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (18) රු. 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහි ගැනුම් මිල රු. ... Read More
ඇදුම රෝගය ගැන බය හිතෙන කතාවක්
ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් ලක්ෂ පහක් මරණයට පත්වන බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුෂ්‍යන්ත මැදගෙදර පවසයි. මහනුවර අද ... Read More
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී හෙරොයින් තොගයක් හසුවේ
මෙරට දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ මෙහෙයුමකදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග හෙරොයින් කිලෝ ග්‍රෑම් 125ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ශ්‍රී ලංකා නාවික ... Read More
සුබ උපන්දිනයක් පැතුම්
ලෝකෙම හඳුනන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ උපන් දිනය අදයි. 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟයට පිවිසි ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට තවදුරටත් ගුවන් ප්‍රහාර
යුක්‍රේනයේ කියෙව් අගනුවරට මේ මස නවවෙනි වරටත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නිරිත දෙසින් පිහිටි කළු මුහුදේ වරාය නගරයක් ... Read More

