Category: උණුසුම් පුවත්
කිරිපිටි සහ සීනි මිල අඩු කෙරේ
ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබෙනවා. අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ... Read More
ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති කෙටුම්පත් කරන්නැයි ජනපතිගෙන් නියෝග
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශ වෙත උපදෙස් දී තිබේ. ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන් ම සමාජයේ ... Read More
ක්‍රීඩා ඇමතිගේ නව රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා පනතේ නියෝග සංශෝධනය කරමින් ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි මාලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගෙන තිබෙනවා. ඒ අදාළ ... Read More
නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය දින 100කට වැසේ
නොරොච්ච්ලේ ගල් අගුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා දින 100ක කාලයකට අක්‍රිය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් ... Read More
ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ
ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇත්තේ, පිටබැද්දර, පානඩුගම සහ තල්ගහගොඩ ... Read More
මෝදිට කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමි වෙයි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බලය අහිමිවී තිබෙනවා. ඒ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි. ... Read More
නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරනවා
නව තාක්ෂණය සමග ඉදිරියට යෑමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බැවින් ඊට සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටී. ... Read More
හැරිසන්ට සමගිය එපා වෙයි
තමන් සමගි ජනබලවේගයෙන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව සමගි ජනබලවේගයේ උප සභාපති, හිටපු අමාත්‍ය පී.හැරිසන් පවසනවා. අනුරාධපුරයේ ඊයේ (14) පැවති මාධ්‍ය ... Read More
අද වැසි සමඟ තද සුළං
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළා. දිවයින ... Read More
කළුතර සිසුවියක මියයෑමේ සිද්ධියට අදාළ හෝටලයට නීතිමය පියවර
කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ පස්මහල් හෝටලය නීති විරෝධී ඉදිකිරීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එබැවින් ඊට එරෙහිව කඩිනමින් ... Read More

