Category: උණුසුම් පුවත්
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ... Read More
මුළු දිවයිනටම වැසි දවසක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද(12) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
අන්‍යන්‍යතාව තහවුරු කර නොමැති සමාජ මාධ්‍යයට වැට
අන්‍යන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වනවා. ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු ... Read More
කළුතර දැරියගේ මියයෑමේ පරීක්ෂණ CIDයට
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකුගෙන් බවට පොලිසිය සැකකරයි. එම සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ ... Read More
ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක්
පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස හදුන්වමින් ඔහු වහාම නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. අල්-කදර් භාරයේ නඩුවේදී ඔහු අත්අඩංගුවට ... Read More
කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට
කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවය. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ... Read More
වෛද්‍යවරු 350ක් මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතයි
වෛද්‍යවරු 350ක් මෙම වසරේ විශ්‍රාම යෑමට නියමිත බැවින් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ. මෙලෙස ලියාපදිංචි වෛද්‍යවරු 350 දෙනෙකු එකවර ... Read More
ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයාට ලාංකිකයෙක් යෝජනා වේ
ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිලන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී තිබෙනවා. ඩිලන්ගේ දෙමාපියන් ලංකාවේ ... Read More
ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය අද (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසයි. එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ ... Read More
ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධන පුලිට්සර් ත්‍යාගයට නිර්දේශ වෙයි
මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් අවසාන නාමයෝජනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නම් වී තිබේ. ඒ, ASSOCIATED PRESS(AP) ඡායාරූප ... Read More

