Category: උණුසුම් පුවත්
මාකුඹුරට අද ඉතිහාසගත මඟීන් ප්‍රමාණයක්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතිහාසය තුළ වැඩි ම මගීන් ප්‍රමාණයක් පැමිණි දිනය අද (05) දිනය බවයි වාර්තා වන්නේ. ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතා විශාල මගී ප්‍රමාණයක් අන්තර් ... Read More
පුටින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ නැහැ – සෙලෙනෙස්කි
රුසියානු ජනපති වැලැදිමියර් පුටින් ඝාතනය කිරීමට තමන් කුමන්ත්‍රණය නොකළ බව යුක්‍රේන ජනපති වැලැදිමියර් සෙලෙනෙස්කි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපති පුටින් ඝාතන කිරීමට ... Read More
වෙසක් උත්සවයට විශේෂ ආරක්ෂාවක්
වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා. පොලිස් මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More
පුටින් ඝාතනයට එවූ බවට සැකකරන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලයි
ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට තැත්කරමින්, ක්‍රෙම්ලීනය ඉලක්ක කර යුක්‍රේනය විසින් එවනු ලැබූ බවට සැකකරන ඩ්‍රෝන යානා දෙකක් බිඳ හෙලූ බව රුසියාව පවසයි. රුසියාව නිවේදනය ... Read More
අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු
2023 මැයි මස 05 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් “අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු” යන තේමාව මුල් ... Read More
කොටස් වෙළෙඳපොළේ වැඩ අද වරුවයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අද (04) දිනයේ දී දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසනවා. වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් ... Read More
ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු තැන රොනාල්ඩෝට
ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබෙනවා. පසුගිය මාස 12 තුළ ... Read More
ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම අද (03) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව ලාෆ් ගෑස් ... Read More
නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය හෙට දක්වා දීර්ඝ කෙරේ
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (04) දක්වා දීර්ඝ කර තිබෙනවා. ... Read More
හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් භාර ගැනීමට කවුළු පිහිටුවයි
දරුවන් ඝාතනය වීම, හිරිහැරයට ලක් වීම හා මහමග දමා යාමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් දෙමාපියන්ට හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් ... Read More

