Category: උණුසුම් පුවත්

විද්‍යාපීඨ සඳහා නව සිසුන් බඳවා ගැනීමට තීරණයක්

Author- April 29, 2023

මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී කියා සිටියා. ... Read More

අදත් ගිගුරුම් සහිත වැසි

Author- April 29, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව, ... Read More

කටුනායකට ආ ගුවන් යානයක් මත්තලට හරවා යවයි

Author- April 28, 2023

කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට නියමිතව තිබු ගුවන් යානයක් අද (28) පස්වරුවේ මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. ඒ, කටුනායක ප්‍රදේශයට අද පස්වරුවේ සිට ඇදහැලෙන තද ... Read More

ව්‍යාජ හෙළබොජුන් අලෙවි ස්ථානවලට රැවටෙන්න එපා

Author- April 28, 2023

හෙළබොජුන් නමින් පවත්වාගෙන යන ව්‍යාජ අනුකරණ ආහාර අලෙවි ස්ථානවලට නොරැවටෙන්නයි කෘෂිකර්ම අමාත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ඇණවුම් කළ අවස්ථාවේම සහල් පිටි යොදා සකස් කළ උණුසුම් ආහාර ... Read More

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම යළි කල්යයි

Author- April 28, 2023

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හදිසියේ ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසූවේ අද (28) රැස්වූ පාර්ලිමේන්තුවේ දීයි. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ... Read More

පොහොට්ටුවේ උප සභාපතිවරයෙක් ඝාතනය කරයි

Author- April 28, 2023

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මෘත දේහය වනාතවිල්ලුව ඔහුට අයත් අක්කර සියයක පමණ පොල්වත්තක තිබී අද (28) පස්වරුවේ හමුවී ඇති ... Read More

මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළට

Author- April 28, 2023

පසුගිය මාසයක කාලය තුළදී ලොව පුරා පිහිටි මුහුදු ජලයේ උෂ්ණත්වය වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබෙනවා ඇමෙරිකානු සාගර හා ... Read More

IMF ඡන්දයට සමගියේ විරෝධය

Author- April 28, 2023

අද (28) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේදී, ඊට විරෝධය පළකර සභා ගැබෙන් පිටව යාමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ... Read More

ආහාර විෂවීමකින් ළමුන් 27ක් රෝහල් ගත කෙරේ

Author- April 28, 2023

නුවරඑළිය නානු ඔය ප්‍රදේශයේ පාසලක ආහාර විෂවීමකින් සිසුන් 27 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නුවරඑළිය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා ... Read More

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

Author- April 28, 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ... Read More