Category: උණුසුම් පුවත්

WhatsApp භාවිතයේ අලුත් වෙනසක්

Author- April 26, 2023

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම ... Read More

බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට

Author- April 26, 2023

බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවරණය කරමින් අද (26) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ, බස්නාහිර ... Read More

සාකච්ඡාවක් ඉල්ලා සරසවි ඇඳුරන් ජනපතිට ලියයි

Author- April 26, 2023

කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා අද (26) උදෑසන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් ... Read More

නැවේ නඩුව ප්‍රමාද කරන්න ඩොලර් කෝටි 25ක අල්ලසක් අරගෙන

Author- April 26, 2023

නිව් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීම වෙනුවෙන් නඩු පැවැරීම වැළැක්වීම වෙනුවෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකුගේ ගිණුමට ... Read More

ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය විමල් හෙළිකරයි

Author- April 26, 2023

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ... Read More

පොලීසියේ හදිසි ස්ථාන මාරුවීම් කීපයක්

Author- April 26, 2023

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර තිබෙනවා. මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට ... Read More

අදත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි

Author- April 26, 2023

අද (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම, ... Read More

යුක්‍රේනයේ කෞතුකාගාරයකට ප්‍රහාරයක්

Author- April 25, 2023

රුසියානු ආරක්ෂක අංශ විසින් නැගෙනහිර යුක්‍රේනයේ කුපියාන්ස්ක් හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දීමක්

Author- April 25, 2023

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින ආරම්භ කිරීමට නියමිත බවත්, දින 10ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. ... Read More

X-Press Pearl ගැන සිංගප්පූරු අධිකරණයේ නඩු පවරනවා – විජයදාස රාජපක්ෂ

Author- April 25, 2023

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ අද (25) ගොනුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ... Read More