Category: උණුසුම් පුවත්

පණ ගිය තරුණයෙකුට යළි පණ ආපු හැටි

Author- April 21, 2023

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙකු මිය ගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තරුණයා මිය ගොස් ඇති බවට පවුලේ ... Read More

අධික රස්නයෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

Author- April 21, 2023

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු ... Read More

යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් – කාදිනල් හිමි

Author- April 21, 2023

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ ... Read More

පාසල් සිසුවෙකුට පහරදුන් ගුරුවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

Author- April 21, 2023

පාසල් සිසුවෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහඔය ප්‍රදේශයේ ගුරුවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවා රෝහල්ගත කිරීමත් සමඟ පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුවයි මොවුන් තිදෙනා ... Read More

දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්

Author- April 21, 2023

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු පත්කර තිබෙනවා. මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ... Read More

තවත් බිත්තර ලක්ෂයක් දිවයිනට

Author- April 21, 2023

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ (20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් ... Read More

මංගල ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව

Author- April 21, 2023

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබේ. ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත ... Read More

රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

Author- April 21, 2023

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,පළාත් භාර ... Read More

යාපනය – ඉන්දීය බෝට්ටු සේවය කල්යයි

Author- April 21, 2023

අප්‍රේල් මස 29 දා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වෙනිදා දක්වා ... Read More

තෙල් මිල බහී

Author- April 21, 2023

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, එය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙසද සටහන් වුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ... Read More