Category: උණුසුම් පුවත්

අද ගිගිරුම් සහිත වැසි

Author- April 21, 2023

අද(21) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේ ත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් ... Read More

රිළවු ඉල්ලුවේ චීන රජයෙන් නෙවෙයි ලූ – කෘෂිකර්ම ලේකම්

Author- April 20, 2023

මෙරටින් රිළවුන් ලක්ෂයක් ඉල්ලා සිටි චීන සමාගම සතුව සත්ත්වෝද්‍යාන තිබේ ද යන්න සම්බන්ධයෙන් චීන රාජය හරහා නීත්‍යනුකූලව කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ... Read More

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා කැඳවීම අද සිට

Author- April 20, 2023

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‍ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අදාල අභියාචනා කැඳවීම අද (20) සිට ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ... Read More

සහල් මිලට සහන ලබා දිය නොහැකියි – ඩඩ්ලි සිරිසේන

Author- April 20, 2023

සහල් මිලට සහන ලබා දිය නොහැකි බව, සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ඩීසල් මිල ඉහළ යාම සහ අධික බදු ඇතුළු කරුණු කිහිපයක් ... Read More

ප්‍රතිත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැතැයි ඇමෙරිකාව කියයි

Author- April 20, 2023

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමු වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සඳහන් කර ඇත. එහිදී ... Read More

රාහුල් ගාන්ධි කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවත දමයි

Author- April 20, 2023

රාහුල් ගාන්ධි විසින් 2019 දී ‘සියලු හොරුන්ට මෝදි යන වාසගම පොදු වන්නේ ඇයි’ යන ප්‍රකාශය සම්බන්ධයෙන් වන අපහාස නඩුවේදී අපහාසයට වරදකරු වීම වළක්වන්නැයි ඔහු කළ ... Read More

පාසලක සිදු වූ තෙරපීමකින් 78ක් මියයයි

Author- April 20, 2023

යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More

සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවිසැරිය නිම කරයි

Author- April 20, 2023

සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා. බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, ... Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා කතෝලික ජනතාව අද කොළඹට

Author- April 20, 2023

කතෝලික ජනතාව සහ පියතුමන්ලා අද (20) පා ගමනක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21) වසර 4 ක් සම්පූර්ණ වීම ... Read More

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම අනුමත කරන්නේ නැහැ

Author- April 20, 2023

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ... Read More