Category: උණුසුම් පුවත්
වෘත්තීයවේදීන් 3,800ක් රට හැර ගිහින් – අනුර කොරියාවේදී කියයි
කැලණිය විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරුන් ගණන 26ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙක් බව ත් රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් පමණක් 3,800කට වැඩි පිරිසක් ... Read More
අරගලය භුමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු අභිරහස් ලෙස මියයයි
ගාලුමුවදොර අරගල භුමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව තහවුරු කර නැතත් එය සිය දිවි නසා ගැනීමක් බවටයි ... Read More
අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව අලුත් චක්‍රලේඛයක් එළියට
අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අධ්‍යාපන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
අද (20) දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ... Read More
මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්
මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල ... Read More
අකුරණට දැඩි ආරක්ෂාවක්
මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ ... Read More
ජනපති දැඩි තීරණයක් ගනී
කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ... Read More
අපි රිළවුන් ඉල්ලුවේ නැහැ – චීනය කියයි
චීන වන විද්‍යා හා තණබිම් පරිපාලන දෙපාර්තමේන්තුව ලංකාවෙන් රිළවුන් 100,000ක් තම රටේ සත්වෝද්‍යාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය පවසනවා. සතුන් සහ ... Read More
යුද්ධය මැද යුක්‍රේන නළු නිළියන්ට ලැබුණු විශේෂ අවසරය
යුක්‍රේනයේ නළු නිළියන්ට එංගලන්තයේ York හි පැවැත්වෙන උත්සවයකදී රංගනය සඳහා විශේෂ අවසරයක් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම උත්සවය අප්‍රේල් 21 ආරම්භ වීමට නියමිත ... Read More
වතුර පැය භාගයකට වරක් 250ml ක් බොන්න – සෞඛ්‍ය අංශ
උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමගින් විජලනය ඇතුළු රෝග තත්ත්වයන් වළක්වා ගත ... Read More

