Category: උණුසුම් පුවත්

ඉන්දියාව චීනය අභිබවයි

Author- April 19, 2023

ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පෙරට පැමිණ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුවයි වැඩිම ජනගහනයක් ... Read More

ත්‍රස්ත විරෝධී පනත ගැන අධිකරණ ඇමතිගේ පැහැදිලි කිරීම

Author- April 19, 2023

ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ... Read More

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමේ සූදානමක්

Author- April 19, 2023

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම ... Read More

හිටපු නීතිපති දප්පුල TIDයට

Author- April 19, 2023

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌‌ජ්‍යෙෂ්ඨ පොලිස් ... Read More

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිරදඬුවමක්

Author- April 19, 2023

ව්‍යාජ මුදල් ළඟ තබාගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිරදඬුවම් නියම වී තිබෙනවා. නිවාඩුවක් ගතකරමින් සිටියදී Oliver Andrews සහ ඔහුගේ බිරිඳ පසුගිය ... Read More

විදුලි, ඉන්ධන, තැපැල්, සෞඛ්‍ය තවදුරටත් අතවශ්‍ය සේවාවන්

Author- April 19, 2023

විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධව ... Read More

අද කාලගුණය

Author- April 19, 2023

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින්තැනසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ... Read More

වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි

Author- April 18, 2023

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව තවත් සතියක් එලෙසම ක්‍රියාත්මක බව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් ... Read More

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

Author- April 18, 2023

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම ටෙස්ට් තරගය ... Read More

රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය කැරලිකරුවන් අතට

Author- April 18, 2023

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය ගුවන් විදුලියේ විකාශන කටයුතු නතරවී තිබේ. ඒ, ගැටුම්වල නිරත සන්නද්ධ කණ්ඩායම්, එම ආයතනවල පාලනය සියතට ගැනීමත් සමඟයි. ජාතික විකාශනගාරයේ පාලක ... Read More