Category: උණුසුම් පුවත්

රන් මිල අඩුවෙයි

Author- April 17, 2023

අද (17) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ. රන් අවුන්සය - රු.641,991.00කැරට් 24 ග්‍රෑම් 1 - ... Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක්

Author- April 17, 2023

කුරුණෑගල තොරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බවයි වාර්තා ... Read More

දුම්රිය ගමන්වාර කිහිපයක් අදත් අවලංගුයි

Author- April 17, 2023

අද (17) දිනයේ මේ දක්වා දුම්රිය ගමන්වාර 05 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදීත් ... Read More

පිළියන්දල සහ දර්ගා නගරයේ ගින්නක්

Author- April 17, 2023

පිළියන්දල මණ්ඩාවිල පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර නිවසේ කාමරයක දල්වා තිබූ මදුරු දඟරයක් ගින්නට හේතුවන්නට ඇති බවටයි ... Read More

රාජිතට දෙනවානම් රෝහිතටත් දෙන්න

Author- April 17, 2023

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍ය ධූරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම රෝහිත අබේගුණවර්ධනට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ... Read More

ලෝක පූජිත දඟ පන්දු යවන්නාගේ චරිතාපදාන චිත්‍රපට පෝස්ටරය එළිදකියි

Author- April 17, 2023

ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පුද ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ... Read More

දෙමුහුන් සූර්යග්‍රහණයක් අප්‍රේල් 20 දා

Author- April 17, 2023

මෙම මස 20 වැනිදා සිදුවන සූර්යග්‍රහණය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න ... Read More

ඉන්ධන කෝටාව ගැන තීරණයක් අද

Author- April 17, 2023

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම ... Read More

අද වැසි බර කාලගුණයක්

Author- April 17, 2023

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරඟය අද

Author- April 16, 2023

සත්කාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත ... Read More