Category: උණුසුම් පුවත්
තමන්ට නඩු සිය ගානක් ඇති බව මෛත්‍රී කියයි
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා සතියකට දෙසරයක් පොලොන්නරු ආපු තමන්ට දැන් සතියට තුන් වරක් උසාවි යන්න සිදු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (12) ... Read More
වෙඩි තැබීම් පිළිබඳ නවතම අනාවරණය
වෙඩි තැබීම් සහ වෙඩි තබා ගැනීම් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනකට ජීවිතක්ෂයට පත්වන බව එරට සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඇමෙරිකාව තුල මෑත ... Read More
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය අද
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල අද (13) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ... Read More
අවුරුද්දට ගමට යන්න අදත් බස් වැඩ
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ... Read More
ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළි ඇරඹේ
ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත්ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ... Read More
අවුරුද්දට ගෙදර යන්න අධිවේගී මාර්ගවල බස් ධාවනය අඛණ්ඩව
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ බව ප්‍රවාහන හා මහාමාර්ග ... Read More
H3N8 කුරුළු උණෙන් පළමු පුද්ගල මරණය වාර්තා වෙයි
H3N8 කුරුළු උණ හේතුවෙන් චීනයේ සිදු වූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබෙනවා. දකුණු චීනයේ 56 හැවිරිදි කාන්තාවකට H3N8 කුරුළු උණ ආසාදනය වී ඇති බවට ... Read More
සරසවි ඇඳුරන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසාදය
විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට ... Read More
ලැව්ගිනි හේතුවෙන් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්
දකුණු කොරියාවේ නැගෙනහිර දිග ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ගැන්ග්නන්ග් ප්‍රදේශයේ පුද්ගලයින් 500කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා ... Read More

