Category: උණුසුම් පුවත්
ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයට යෑම ගැන සනත් කණගාටුවෙන්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහා 1979 පසු ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීම ගැන කනගාටුවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ... Read More
පාසල් බෑග් සහ සපත්තු මිල කඩිනමින් අඩු කිරීමට පියවර
පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ... Read More
ලංකාවේ රිළවුන් චීනයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. මෙම ඉල්ලීම අනූව අප රටේ රිළවුන් 100,000 ... Read More
පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් අඩු කෙරේ
නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කරගන්නා සභිකයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් අඩුකර තිබේ. ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව ... Read More
රුපියල අදත් ශක්තිමත් වෙයි
ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (11) දිනයේ ශක්තිමත් වී තිබේ. මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්, ... Read More
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ගැන දැනුම් දීමක්
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් මුදල් භාවිතා කිරීමේදී මහජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව පොලීසිය පවසයි. එමෙන්ම ජාවාරම්කරුවන් උත්සව සමයේදී ... Read More
ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්
ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් එම ... Read More
මියන්මාරයේ හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 53ක් මරුට
මියන්මාරයේ හමුදා පාලනය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් එරට සිවිල් වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාන්තාවන් 15 දෙනෙකු සහ ළමයින් කිහිපදෙනෙකු ද ඒ අතර ... Read More
රසකැවිලි මිල නගී
උත්සව සමයත් සමඟ වෙළඳපලෙහි රසකැවිලි මිල ගණන් ඉහළ ගොස් ඇත. රසකැවිලි නිෂ්පාදකයින් සදහන් කළේ කැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල ... Read More
පලිබෝධනාශක පාලන පනත සංශෝධනය කරන්න සැරසෙයි
රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පළිබෝධ නාශක පාලන පනත වහා ම සංශෝධනය කිරීමට පියවර ... Read More

