Category: උණුසුම් පුවත්
රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුමක්
වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ ... Read More
උත්සව සමයේ වැටලීම් තවදුරටත්
උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, පාරිභෝගික ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික ... Read More
යුද හමුදා වෑන් රථයට පාපැදිකරුවෙකු බිලි වෙයි
මොරටුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි ... Read More
පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් ... Read More
ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් එළියට ගියේ කෙසේදැයි පරීක්ෂණයක්
ඇමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි . ... Read More
රනිල් රට භාරගත් නිසා ගැටළුවක් නැතිව ජනතාව අද අවුරුදු කනවා
ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව මෙවර අලුත් අවුරුද්ද සමරන්නට හැකියාව ලැබී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගත් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු ... Read More
ඉන්දියාවේ යළි කොරෝනා අවදානමක් – රෝහල් සීරුවෙන්
ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අභ්‍යාස අද (අප්‍රේල් ... Read More
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය පොල්ගහවෙලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරය තැබීම සිදුකර තිබුණේ, පොල්ගහවෙල අධිකරණය ආසන්නයේදීයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද ... Read More
රුපියල යළි ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ශක්තිමත් වී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 327යි ශත 72ක් ... Read More

