Category: උණුසුම් පුවත්

පුංචි ඡන්දය අප්‍රේල් 25 පැවැත්වීමට හැකියාවක් නැහැ

Author- April 10, 2023

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදාට පැවැත්වීමට හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More

අලුත් අවුරුද්දෙන් පස්සේ දේශපාලන පෙරළියක් ?

Author- April 10, 2023

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඔහු මෙ බව පැවසුවේ ඊයේ ... Read More

මැයි 9 ගැන නාමල් කියූ දේ

Author- April 10, 2023

නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් පිරිස ගාලු මුවදොර අරගල කළද, අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More

ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද ශුභයි

Author- April 10, 2023

පසුගිය වසරට වඩා මෙවර අලුත් අවුරුද්ද ශුභ බව ත් ලබන වසරේ මෙය තව ත් ශුභ කර ගැනීම සඳහා සමස්ත ලාංකේය ජනතාව වෙත විශාල වගකීමක් පැවරී ... Read More

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

Author- April 10, 2023

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට සඳහා වන ද්විපාර්ශ්වික එකඟතාවන් රැසකට පැමිණීමට හැකියාව ලැබුණු බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ... Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන අනාවරණයක්

Author- April 10, 2023

කොරෝනා වෛරසයේ මූලාරම්භය මිනිසුන්ගෙන් සිදු වූ බවට චීන විද්‍යාඥයෙකු අනාවරණ කර තිබෙනවා. 2020 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාල සීමාව තුළ වූහාන්හි මත්ස්‍ය වෙළෙඳසැල්වලින් ලබාගත් ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- April 10, 2023

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදීතැනින් තැන වැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ... Read More

රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුමක්

Author- April 9, 2023

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත ... Read More

රන් මිල බසී

Author- April 9, 2023

පසුගිය මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රන් මිලේ පහළ යාමක් පෙන්නුම් කරනවා. රන් අවුන්සයක මිල 0.16%කින් පහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ... Read More

අද පළාත් කිහිපයකට වැසි

Author- April 9, 2023

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍ රීකාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වන බව කාලගුණ ... Read More