Category: උණුසුම් පුවත්
පාස්කු සතියට මූලික අවදානය දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
පාස්කු සතියට මූලික අවදානය ලබා දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් උත්සව සමයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ... Read More
ඖෂධ ආනයනය ගැන පෙත්සම විභාගයට ගැනේ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබාදුන්නේය. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ ... Read More
විශ්ව විද්‍යාල ආචාර්යවරු සහනයක් ඉල්ලයි
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 29ක් ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරමදිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන ... Read More
උත්සවය සමයේ මගීන්ගේ පහසුවට බස් 7000ක්
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගමනාගමන ... Read More
කබ්රාල්ට එරෙහි බැඳුම්කර නඩුවක් ඉවතට
අමෙරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර වංචාවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ගොනු කර ඇති ... Read More
හෙට භාණ්ඩ තුනක මිල පහළට
සතොස හෙට සිට භාණ්ඩ 03ක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් ... Read More
රන් යළි ගණන් උස්සයි
පසුගිය දින දෙකට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 1500කින් පමණ ඉහළ ගොස් තිබේ. රන් භාණ්ඩ නිෂ්පාදකයින් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල ඉහළ ... Read More
පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි
QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගට ම සිදු කළ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලි බල සහ බල ශක්ති ... Read More
ඩයනා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? නියෝගයට දින නියම කරයි
ආගමන- විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබෙනවා. ... Read More

