Category: උණුසුම් පුවත්

අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Author- April 5, 2023

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදීවැසිහෝගිගුරුම්සහිතවැසිඇති ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. ... Read More

හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තුරු විශ්‍රාම යෑම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Author- April 4, 2023

අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තුරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් ... Read More

ලාෆ්ස් ගෑස් මිලත් පහළට

Author- April 4, 2023

ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු ... Read More

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නොසතුටින්

Author- April 4, 2023

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නොසතුට පළ කර සිටිනවා. එහි ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ඩිප්‍රොස් මුචේනා ප්‍රමුඛ නියෝජිත පිරිස ඉකුත් 27 වැනි ... Read More

සමෘද්ධි සහනාධාර අයදුම්පත්වල තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයකින් අවසන්

Author- April 4, 2023

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ ලක්ෂ 30ක අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයක් තුළ අවසන් කෙරෙන බව මුදල් ... Read More

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය

Author- April 4, 2023

ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි හිමියන් ගෑස් ... Read More

මෙරට පළමු කුළුබඩු වෙබ් අඩවිය එළි දක්වයි

Author- April 4, 2023

ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3 ) ... Read More

පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසු IMF එකඟතාවයේ කරුණු නීතියක් බවට පත් කෙරේ

Author- April 4, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ... Read More

ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළට

Author- April 4, 2023

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ... Read More

කෘමි නාශක හා වල් නාශක මිල බසී

Author- April 4, 2023

කෘමි නාශක හා වල් නාශක මිල ගණන් සියයට 20 සිට 40 දක්වා මිල අඩු කිරීමට සියලු සමාගම් එකඟත්වය පළ කර තිබේ. ඊයේ (03) කෘෂිකර්ම අමාත්‍යංශයේ ... Read More