Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව,දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ ... Read More
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි (Photos)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ... Read More
ටෙලිකොම් සේවකයින් පාරට එයි
රජය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එළැඹි තීරණයට විරෝධය පළකරමින් ටෙලිකොම් සේවකයින් අද(03) දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී ... Read More
නාමල් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවතට
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව ... Read More
යුරෝපයේ ලබාලම රාජ්‍ය නායිකාව ට ධූරය අහිමි වෙයි
තීරණාත්මක මැතිවරණයකින් පරාජයට පත්වීමට ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන සන්නා මරීන්ට සිදු වුණා. එහිදී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයට හිමිවුයේ තුන්වන ස්ථානයයි. මෙම මැතිවරණයෙන් ෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය ජයග්‍රහණය කර ... Read More
ලොව ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් අනපේක්ෂිත තීරණයක්
ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ... Read More
ඉන්ෆ්ලුවන්සා වෛරසය දරුවන් අතර ව්‍යාප්ත වීම ඉහළට
ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල්වල ... Read More
වැඩිපුර ගාස්තු අය කරන බස් රථ අද සිට අල්ලයි
අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද සිට ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ ... Read More
ආපණශාලාවක සිදු වූ පිපිරීමකින් පුටින්ගේ සහායකයෙකු මරුට
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි ආපණශාලාවක සිදු වූ පිපිරීමකින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා සහායකයෙකු ලෙස කටයුතු කළ බ්ලොගර් සේවා සපයන්නෙකු මියගොස් තිබෙනවා. මෙම පිපිරීමෙන් තවත් විසිපස් දෙනෙකු ... Read More

