Category: උණුසුම් පුවත්

ඇඟලු‍ම් අපනයන ආදායම අඩුවෙයි

Author- April 2, 2023

කොවිඩ් වසංගත සමයේ ද කඩා නොවැටුණු ඇඟලු‍ම් අපනයන ආදායම මේ වනවිට (02) අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලු‍ත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ... Read More

මගේ ධූර කාලය තුළ නීතිය හා සාමය කඩන්න ආපහු ඉඩ දෙන්නේ නැහැ

Author- April 2, 2023

ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගනු ලැබීම වැළැක්වීම සහ රට අරාජික වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළ කරන ... Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු T20 ගැටුම අද

Author- April 2, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (02) ආරම්භ වනවා. මෙරට වේලාවෙන් පෙරවරු ... Read More

සවස හෝ රාත්‍රියේ දී වැසි

Author- April 2, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ... Read More

මේ දවස්වල වතුර හොඳට බොන්න

Author- April 1, 2023

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලා සිටිනවා. ... Read More

වෘත්තීය සමිති නායකයෝ වත්කම් බැරකම් හංගලා

Author- April 1, 2023

වෘත්තීය සමිති නායකයින්, වත්කම් බැරකම් පනත අනුව වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතුව තිබෙන නමුත් පසුගියදා වැඩ වර්ජනයට සහභාගී වූ කිසිදු වෘත්තීය සමිති ... Read More

අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප 10 වැනිදා හෝ ඊට පෙර

Author- April 1, 2023

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම ... Read More

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය බැසිල් ට ?

Author- April 1, 2023

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ විසින් කපුටු කූඩුව සකසමින් පිරිස එක් කරගැනීමත්, එමගින් ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ... Read More

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

Author- April 1, 2023

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ... Read More

සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් පොලිස් භාරයට

Author- April 1, 2023

ඊයේ (31) පස්වරුවේ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි. අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊයේ (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් ... Read More