Category: උණුසුම් පුවත්

තෙල් මිලේ සුළු ස්ථාවරත්වයක්

Author- March 31, 2023

ලෝක බොරතෙල් මිල ගතවූ දින කිහිපය තුල සුළු ස්ථාවරත්වයක් පෙන්නුම් කළා. ඒ අනුව එය පැවතියේ ඇමරිකානු ඩොලර් 78 මට්ටමේයි. මේ අතර රුසියානු රජය යටතේ පවතින ... Read More

එළවළු මිල බහී

Author- March 31, 2023

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු අගයකින් සටහන් වනවා. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 90ත්, 100ත් අතර ... Read More

අඩු කළ අධිවේගී බස් ගාස්තුව මෙන්න

Author- March 31, 2023

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අද සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත බස් ගාස්තු ලේඛනය පහතින්. Read More

ශ්‍රී ලංකාව තරඟාවලිය පරාදයි

Author- March 31, 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වෙනි එක්දින ක්‍රිකට් තරඟය නවසීලන්තයේ හැමිල්ටන් හි සෙඩෝන් පාර්ක් ක්‍රීඩාංගනයේ දී අද (31) පැවැත්වුනා. එහිදී නවසීලන්තය පන්දු වාර 32 කදී ... Read More

අදත් සවස් කාලයේ වැසි

Author- March 31, 2023

අද (31) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේ දී ... Read More

ජනපතිගේ වත්කම් හෙළි වෙන අලුත් පනත

Author- March 30, 2023

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ... Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයෙන් යුත් දොඹකරය

Author- March 30, 2023

ශ්‍රී ලංකාවේ විශාලතම ධාරිතාවයෙන් යුත් ක්‍රෝලර් දොඹකරය (Crawler crane) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගොඩබාන ලදී. ටොන් 750ක එසවුම් ධාරිතාවයකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ "Hiruras" සුළං ... Read More

අවුන් සාන් සූ කීගේ පක්ෂය විසුරුවා හැරේ

Author- March 30, 2023

බලයෙන් නෙරපා දැමීමෙන් පසු, චෝදනා රැසකට මුහුණ දී සිරදඩුවම් විඳින මියන්මාරයේ අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය දේශපාලන පක්ෂය විසුරුවා හැර තිබෙනවා. ඒ මියන්මාර ... Read More

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි, එසේ නොකළොත් වෙන දේ ජනපති කියයි

Author- March 30, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බව ... Read More

නව ජාතික වාර්තා තුනක්

Author- March 30, 2023

58 වන ශ්‍රී ලංකා යුධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 03ක් පිහිටුවීමට යුධ හමුදා මළල ක්‍රීඩික, ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා. දියගම මහින්ද රාජපක්ෂ ... Read More