Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 20% දඩයක්

Author- March 28, 2023

නවසීලන්තය සමඟ පැවති පළමුවන එක්දින තරගයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% දඩයක් පනවා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අඩු පන්දු යැවීමේ වේගයක් ... Read More

ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩ බලන අමාත්‍යවරයෙක්

Author- March 28, 2023

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ ගත වීම හේතුවෙන් ජනාධිපති ... Read More

එළවළු මිල තුන්ගුණයකින් අඩුවෙයි

Author- March 28, 2023

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා. පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ... Read More

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි රඟ මඬලින් සමුගනී

Author- March 28, 2023

ජ්‍යේෂ්ඨ ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. 81 වියේ පසු වූ ඔහු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති ... Read More

ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

Author- March 28, 2023

ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. ... Read More

සඳ මත ජලය තිබිය හැකි බවට අනාවරණයක්

Author- March 28, 2023

සඳ මතුපිට තැනින් තැන ජලය තිබිය හැකි බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි. එහිදී ... Read More

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම්

Author- March 28, 2023

ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ ... Read More

කුඩා ළමයින් අතර ඇස් රෝගයක්

Author- March 28, 2023

මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් ... Read More

වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 6ක් මරුට

Author- March 28, 2023

අමෙරිකාවේ ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වෙඩි තැබීමෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් ... Read More

අදත් පළාත් කිහිපයකට වැසි

Author- March 28, 2023

අද (28) බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ... Read More