Category: උණුසුම් පුවත්

තෙවන පාසල් වාරය අදින් අවසන්

Author- March 24, 2023

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2022 තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, 2023 පළමු පාසල් වාරය ලබන 27 වැනිදා ආරම්භ වන බවයි. ... Read More

ගුරු විභාගය උසාවි නියෝගයකින් නවතියි

Author- March 24, 2023

රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය හෙට (25) දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඊට ... Read More

අද සවස් කාලයේ දී වැසි

Author- March 24, 2023

අද (24) දිනයේ දී සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැදපළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More

යූරියා පොහොර මිලත් බස්සයි

Author- March 23, 2023

පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින යූරියා පොහොර කි.ග්‍රෑ. 50ක මිටියක මිල රු. 7,500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව, දැනට වෙළෙඳපොලේ ... Read More

පාඨලී ට සහ මහින්දානන්ද ට අලුත් තනතුරු

Author- March 23, 2023

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (23) නිතරගයෙන් තේරී පත් විය. එම ... Read More

රාජ්‍ය සමාගම් 7ක් විකුණා දැමීමට තීරණයක්

Author- March 23, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ... Read More

IMF පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට අද ලැබිලා

Author- March 23, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි. ජනාධිපති ... Read More

රුධිර පරීක්ෂාවලට වැඩියෙන් මුදල් අය කළ ආයතන 08කට වැඩ වරදී

Author- March 23, 2023

පාලන මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා මුදල් අයකළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55ක දඩයක් ... Read More

නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

Author- March 23, 2023

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, එමගින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම් ගණනාවක් අභියෝගයට ලක්වන ... Read More

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට යයි

Author- March 23, 2023

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ , කොළඹ ... Read More