Category: උණුසුම් පුවත්

රුපියල ශක්තිමත් වෙයි – රන් මිලත් බසී

Author- March 23, 2023

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (22) දිනයේදී රුපියල තවත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් ... Read More

දයාසිරි යළිත් ශ්‍රීලනිප මහලේකම් ධූරයට

Author- March 23, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විදෙස්ගතව සිටීමෙන් අනතුරුව ඊයේ (22) යළිත් පක්ෂ මූලස්ථානයට පැමිණ එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඔහු විදෙස්ගත ... Read More

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹෙයි

Author- March 23, 2023

රාමසාන් උපවාස මාසය හෙට (24) ඇරඹීමට නියමිතය. කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ, ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය හෙට (24) ඇරඹෙන බවයි. Read More

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- March 23, 2023

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More

ජල සම්පාදනයේ සේවකයින් හෙට වර්ජනයකට සැරසෙයි

Author- March 22, 2023

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. ජල සම්පාදන වෘත්තීය ... Read More

තමිල්නාඩුවේ කොරෝනා හිස ඔසවයි

Author- March 22, 2023

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඊයේ (21) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතර විදේශිකයන් තුන් දෙදෙනෙකු ද සිටින බවත් ශ්‍රී ලංකාවේ සිට ... Read More

රුපියල තවත් ශක්තිමත් වෙයි

Author- March 22, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන මෙරටට ලබාදීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල ... Read More

නන්දලාල් වීරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- March 22, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම පෙරමෙන් ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද එම මුදල් භාවිතයට ඉඩ ඇති බව ... Read More

ගුරු මාරු අප්‍රේල් 17 සිට ක්‍රියාත්මකයි

Author- March 22, 2023

දිවයිනේ සියලු ම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම ... Read More

තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නෙවෙයි

Author- March 22, 2023

මින් ඉදිරියට ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ... Read More