Category: උණුසුම් පුවත්
පාර්ලිමේන්තුව විසුරුවයි
තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරමින් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ ලබන මැයි මාසයේ දී මහමැතිවරණය පැවැත්වෙන බවයි. ... Read More
බිත්තර හිඟය උග්‍ර වෙයි
රට තුළ මේ වනවිට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් සියයට 30ක් පමණක් බව සමස්ත ලංකා සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසනවා. එහි ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර ... Read More
ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ දී නව ජාතික වාර්තා
ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තේරීම් තරඟවල පළමු දිනයේ දී නව ජාතික වාර්තාවක් සහ ජාතික කනිෂ්ඨ වාර්තාවක් බිහිකර තිබෙනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ... Read More
12 වන දිනටත් සරසවි ඇඳුරන් වර්ජනයේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (20) ක්‍රියාත්මක වන්නේ 12 වැනි දිනටයි.වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් ... Read More
චීන ජනපති පළමු වරට රුසියාවේ සංචාරයක
චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වනවා. ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා ... Read More
වී ගොවීන්ට අද සිට මඩ පොහොර
ලක්ෂ 12 ක් වන මෙරට සියලු වී ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා. මෙලෙස මඩ පොහොර ... Read More
නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ගැන නීතිපතිගේ මතය අද
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව අද (20) සිට ඒවායේ කටයුතු පළාත් පාලන කොමසාරිස්වරුන් හා පළාත් ... Read More
ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (20) යි. මේ වනවිට වෙලිංග්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා ... Read More
ඩොලර් අර්බුදය විසඳෙයි – IMF පළමු ණය සහනය හෙට ?
වොෂිංටන්නුවර අද (20) රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම ඩොලර් මිලියන 300ක පළමු ණය මුදල මෙම මස අගදී මෙරටට ලැබෙනු ඇතැයි මුදල් ... Read More
මහියංගන මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමේ
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ. එම මාර්ගයේ දෙවන ... Read More

