Category: උණුසුම් පුවත්
බැසිල් පොහොට්ටුව රැස් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි. මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා ... Read More
පුටින් ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම
රුසියානු ජනාධිපති,ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස රුසියානු ... Read More
වසර දෙකකට පසු මැතිව්ස් එක්‌දින සංචිතයට – කුසල් ජනිත් විස්සයි විස්සට
නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත අද (17) ප්‍රකාශයට පත්කළා. එක්දින තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් 18 දෙනෙකුගෙන් ... Read More
මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ?
මීළඟ පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. පසුගිය කාලයේ පාතාල ... Read More
පිළිකා ඖෂධ 31ක් තවමත් හිඟයි – හිඟ ඖෂධ 146ක් දිවයිනට
මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ... Read More
දෙවන ටෙස්ට් ගැටුම අද
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරග ආරම්භය පමා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට අකුණු සමඟ වැසි
අද (17) දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ... Read More
සියනෑ කුමාරිගේ මෝටර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට
මහනුවර සිට මාතර බලා ධාවනය වූ සියනෑ කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා ... Read More
ලොව හොඳම ගුවන්තොටුපළ චැංගි වෙයි
ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ යළි තේරී තිබෙනවා. ඊයේ (15) නෙදර්ලන්තයේ පැවති ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදී චැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස ... Read More
තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට (16) සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් ... Read More

