Category: උණුසුම් පුවත්
හෝලි උත්සවයේදී ජපන් කතකට හිරිහැර කරලා – තිදෙනෙක් අත්අඩංගුවට
හෝලි දිනයේ දී ඉන්දියාවේ දිල්ලි නුවරදී ජපන් කාන්තාවකට හිරිහැර කිරීම සහ අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ජපන් තරුණිය ... Read More
දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගැනේ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතර කර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ. 26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ ... Read More
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සහාය
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ උදෑසන සිදු කරනු ලැබුවා. සංවර්ධන ආයතන සමඟ පැවති හමුවේ ප්‍රථිපලයක් ලෙස ආසියනු සංවර්ධන බැංකුව, ... Read More
ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේ ... Read More
කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට
කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ... Read More
පොහොට්ටුවේ ලොක්කන්ට වාරණයක්
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් ... Read More
අද කාලගුණය
දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්‍රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් 09 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. හයිපර් ... Read More
පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි
ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලිනුයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. ... Read More
රුපියල පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (10) දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311යි ශත ... Read More

