Category: උණුසුම් පුවත්
අද අහස වලාකුළුවලින් බර වෙයි
අද (10) දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බර ව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ... Read More
14 වැනිදා දුම්රිය වර්ජනයක්
ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. බදු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් එය ක්‍රියාත්මක කරන බවයි ... Read More
සෙලෙන්ස්කිගේ ඉල්ලීම ඇමෙරිකානු කතානායක ඉවත දමයි
සිය රටට පැමිණෙන ලෙසට යුක්රේනයේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඇමෙරිකානු කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, රුසියාවට ... Read More
වසන්තට සිතාසී
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා. අද (09) පස්වරුවේ මෙම සිතාසිය මුදලිගේ වෙත නිකුත් කර ඇති බවයි වාර්තා ... Read More
ගුරු සංගම් සංකේත වර්ජනයකට සැරසෙයි
එළඹෙන 15 වැනිදා එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා. එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (09) ... Read More
රනිල් මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා – අනුර දිසානායක
රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නා බවත්, වත්මන් ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු ... Read More
රන් පවුමක මිල නොසිතූ ලෙස පහළට
මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් තිබේ. අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසටය. එසේම ... Read More
කොළඹ රථවාහන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්
මරදාන පොලිස් වසමේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිණි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා. එහි අලුත්වැඩියා කටයුතු කොළඹ ... Read More
න්‍යෂ්ටික බලාගාරයකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් – යුක්‍රේනයම අඳුරු වීමේ අවදානමක්
රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ සැපොරිෂියා (Zaporizhzhia) න්‍යෂ්ටික බලාගාරය දෙසට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ අන් ප්‍රදේශවලට ද විදුලි සැපයුම ඇනහිටී ඇති බව ... Read More
රුපියල තවත් ඉහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) දිනයේත් ශක්තිමත් වුණා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි ශත 36 ක් ... Read More

