Category: උණුසුම් පුවත්

ආහාර උද්ධමනයෙන් ලංකාව 7වැනි තැනට

Author- December 27, 2022

ලෝක බැංකුව විසින් ආහාර සුරක්ෂිතතා ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව නාමික ආහාර මිල උද්ධමන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට ... Read More

“රෙඩ් වින්ග්ස්” ශ්‍රී ලංකාවට

Author- December 27, 2022

රුසියාවේ "රෙඩ් වින්ග්ස්" ගුවන් සේවය අනිද්දා (29) සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා. එම ගුවන් සේවයට ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- December 27, 2022

උතුරු, උතුරු-මැද සහ නැඟෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් ... Read More

වාරික නොගෙව්වොත් වාහන වලට වෙන දේ පොලිස්පති කියයි

Author- December 26, 2022

කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව ... Read More

පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Author- December 26, 2022

හෙට (27) සිට යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා. ඒ අනුව හෙට සිට එළඹෙන 30 වැනිදා තෙක් ... Read More

රාජ්‍ය නොවන සංවිධාන 05ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි

Author- December 26, 2022

රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. ඒ එරට තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ ... Read More

බිත්තරයක් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට එකඟතාවයක්

Author- December 26, 2022

බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි කිරීමට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟත්වය පළකර තිබෙනවා. ඒ වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සහ එහි මිල ... Read More

ෂාෆ්ටර්ගේ මරණය ගැන පොලිස් ඇස වෙනත් මානයකට

Author- December 26, 2022

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත්තේ දැයි යන්න ගැන අපරාධ විමර්ශකයන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ... Read More

ඉදිරි මැතිවරණ ගැන ටී.එන්.ඒ පක්ෂ ගත් තීරණය

Author- December 26, 2022

ඉදිරි මැතිවරණවල දී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක් ව තරඟ කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More

මාස 11කදී 3596ක් විවිධ හේතු මත උස්සලා

Author- December 26, 2022

කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ... Read More