Category: උණුසුම් පුවත්
තද සුළං සහිත වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති බවත්, එම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ... Read More
ඇප ලැබුණත් තිළිණි තවමත් ඇතුලේ
අද පස්වරුවේ තිලිණි ප්‍රියමාලිට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය සඳහා මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් සහ රුපියල් මිලියන 180 ක ශරීර ඇප තැන්පත් ... Read More
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32කගේ පන්ති තහනම්
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි පවසනවා. ... Read More
වාර්තා ගත මිලකට වනිඳුව RCB කණ්ඩායමේ තවදුරටත් රඳවා ගනී
අද පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් ... Read More
ලබන වසරේ සිට පඩියට තට්ටු වෙන බදු මුදල්
එළඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නියුතු පිරිස් වෙතින් අය කරන බදු මුදල ගණනය කර, නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාසික ආදායම ... Read More
පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැරසෙයි
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. එය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් හරහා සිදුවිය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. යුද්ධය කඩිනමින් ... Read More
ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය ... Read More
ඉන්දීයාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 125 ක්
ඉන්දීය රජය මගින් මෙරට පොලීසියට අවශ්‍ය ජීප් රථ 125 ක් ලබාදීමේ උත්සවය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජීප් රථ 500ක් ඉන්දීය රජයෙන් ලබාදීමේ ... Read More
අඩි 30ක් උස විසිතුරු කල එළි නත්තල් ගසක් “ගෝල්ෆේස්” එකේ
මෙවර නත්තල සඳහා එළවළු පැළවලින් නිර්මාණය කරන ලද නත්තල් ගසක් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල වටරවුමේ මේ වනවිට නිර්මාණය කර තිබේ. උස අඩි ... Read More
උත්සව සමයේ කේක් නිෂ්පාදනය අර්බුදයක පැටලෙයි
වෙළඳපොළ තුළ මතුව ඇති උග්‍ර බිත්තර හිඟයත් සමඟ මෙවර උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට බේකරි හිමියන්ට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි ... Read More

