Category: උණුසුම් පුවත්
ලබන වසරේ සිට ප්‍රාථමික අංශයට වාර විභාග නැහැ
ලබන වසරේ සිට ප්‍රාථමික අංශය සඳහා වාර විභාග නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී ඒවා වර්ෂ ... Read More
ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟිම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ ... Read More
ලෝක ශූරයින් පිළිගන්න ආපු ක්‍රීඩා ලෝලීන් කැළඹෙයි
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5 ක දරුවකු ... Read More
ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අනඟි අවස්ථාවක්
LPL තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (21) සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ... Read More
දෙහිවල සත්තු වත්තේ මැකෝ සහ නිල් ගව පැටවුන් අද සිට බලන්න අවස්ථාව
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද (21) සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පසුගිය ... Read More
පැය 10ක විදුලි කප්පාදු කතාව බොරුවක්
ගල් අඟුරු හිඟය හේතුවෙන් පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. අද ... Read More
අයිස් සොයා බෑග් බලනවා, අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි
මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ හිස් කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන ... Read More
ඇෆ්ගන් කතුන්ට සරසවි දොර වැසෙයි
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට රටේ විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන ... Read More
එලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙයි
ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් තමන් ඉල්ලා අස් වන බව එලෝන් මස්ක් පවසනවා. තම නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමිනු යි ඔහු මේ බව සඳහන් ... Read More
වසර අවසානයේ කොළඹට එන ජනතාවගේ රථ වාහන ගාල් කරන්න අලුත් ස්ථාන
ලබන 31 වැනි දා දක්වා නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් වෙනුවෙන් රථවාහන ගාල් කිරීමේ ස්ථාන කිහිපයක් හඳුන්වා දී ... Read More

