Category: උණුසුම් පුවත්
දින දෙකක් නොමිලේ සත්තු වත්ත බලන්න අවස්ථාවක්
ලබන 23 හා 24 යන දිනයන්හිදී දෙහිවල සත්චෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ 23 ... Read More
රුසියාවේ ඩ්‍රෝන යානා 9ක් යුක්‍රේනය බිම දමයි
කීව් නගරයට ප්‍රහාර සඳහා එවන ලද රුසියානු ඩ්‍රෝන යානා 9ක් බිම හෙලූ බව යුක්රේන බලධාරීන් පවසනවා. ඉරානයේ නිපදවන ලද ෂහෙඩ් නැමති ඩ්‍රෝන යානා වෙඩි තබා ... Read More
මාර්තු 31 පසු අපේ රටෙන් ගෘහසේවයට කාන්තාවෝ යන්නේ නැහැ – මනුෂ නානායක්කාර
ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා ... Read More
වසර 21 කට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් ... Read More
විදුලි බිල වැඩි කරන්නේ විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින්
නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමීමට නියමිතව ඇති බවත් ඒ අනුව පළමු ... Read More
මෙසීගේ තීරණය යළි හරවයි
ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියට සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
ප්‍රදේශ කිහිපයකට තැනින් තැන ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ... Read More
විශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනපති ඉල්ලයි
විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ... Read More
මෝටර් රථයක් මුහුදට (Video)
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම ප්‍රදේශයෙන් මුහුදට වැටී තිබෙනවා. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි ... Read More
ශ්‍රී ලංකාවේ අරගල අපිට එපා – ඉම්රාන් ඛාන්
කිසිදු ලෙසකින් සිය රට ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට ඇද නොදමන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. රජය පෙරලා දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙන් ... Read More

