Category: උණුසුම් පුවත්
පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ... Read More
ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ, වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්
රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ... Read More
ඇල්ල සංචාරක කලාපය සංවර්ධනයට පුළුල් සැලැස්මක්
ඇල්ල සංචාරක කලාපය පුළුල් සැලස්මක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. ඊට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නා. මාස හතරක් අතුළත අදාල ... Read More
බිත්තර ගණන් උස්සපු නිසා කේක් මිලත් උස්සයි
බිත්තරයක මිල ඉහළ යාම නිසා උත්සව සමයේ කේක් මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන චෝදනා කළේ, ... Read More
ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ඩොලර් වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකකයකට අවසර
ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු සිදුකිරීමේ දී ඩොලර් සහ වෙනත් විදේශ මුදල් ඒකක වෙනුවට භාවිතා කළ හැකි ගිණුම් විශේෂයක් සඳහා අවසර ලබා දී තිබෙනවා. ... Read More
සනත් නිශාන්තට රට ගමන් තහනම්
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (16) ප්‍රතික්ෂේප කළේ ය. ... Read More
HIV චෙක් කරන ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම
මේ වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, ... Read More
දැඩි අවවාද මැද තිලිණිට ඇප
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි නමැත්තියට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ... Read More
සින්දු කාමරය අද සදහටම සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පී,අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ,මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයී. මහජන ගෞරවය සඳහා දේහය ... Read More
වනිඳු සහ භානුක පාකිස්ථාන සුපර් ලීගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගව සහ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂව 2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් ... Read More

