Category: උණුසුම් පුවත්
වසන්ත යළි ඇතුළට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔහුව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
විමල්ගේ උත්තර ලංකා සභාගය පුංචි ඡන්දයට තනිවම සටනට
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා උත්තර ලංකා සභාගය තනිව තරඟ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා ... Read More
සරසවි තුළ විනය විරෝධී වැඩ කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර
විශ්වවිද්‍යාල තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය ... Read More
අම්පාර හා මන්නාරම නගර සභා, මහ නගර සභා කිරීමට අනුමැතිය
දැනට පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාදන වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අගනගර, මහ නගර ... Read More
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
දුම්රිය දෙපාර්තමේන්තුව, අධිකාරියක් බවට පත් කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට එහි වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.පී. උදයසිරි කියා සිටියේ සේවකයින්ගෙන් ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සිය නිවසෙහි සිටියදී සිදු වූ ... Read More
ඉන්දු – චීන හමුදා ගැටුමක්
ඉන්දු - චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. පසුගිය 9 වනදා මෙම ගැටුම ඇතිව තිබෙන නමුත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට ... Read More
ගෑස් සිලින්ඩර 90,000ක් දිනපතා වෙළඳපොළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් ඊයේ (12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තැතින් තැන වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ... Read More
ජැකලින්ගෙන් කෝටි 200ක් ඉල්ලා අපහාස නඩුවක්
රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට එරෙහිව රුපියල් කෝටි 200ක අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා. ... Read More

