Category: උණුසුම් පුවත්
සෙලෙන්ස්කි ඉදිරි ආරක්ෂක වළල්ලට
යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි එරට ඩෝනේට්ස්ක් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එම කලාපය, රුසියානු පාලන බලයෙන් නිදහස් වීමෙන් අනතුරුවයි, චාරිකාව සිදු කෙරුණේ. එහි සිටින ... Read More
ගෝඨාභය කරපු වැඩක් නිසා ලංකාවට රු. මිලියන 5,978ක පාඩුවක්
ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අහෝසි කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ... Read More
උතුරට තවත් ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ජය ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ කඩුළු 9කින්. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට ... Read More
ගල්වැව සිරිධම්ම හිමි කොළඹ ජාතික රෝහලට
පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඊයේ දින ඇප ලැබුණු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් ... Read More
අම්මලා සමඟ දරුවන් 27ක් බන්ධනාගාරයේ – ඩලස් අලහප්පෙරුම
බන්ධනාගාරගතව සිටින මව්වරුන් සමඟ බිලිඳු දරුවන් 27දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී පැවැති අයවැය විවාදයට ... Read More
රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට 25ක් අත්අඩංගුවට
වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට ජර්මනිය පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පාර්ලිමේන්තුවට ඇතුළු වී එය අත්පත් කර ගැනීමට ... Read More
ලංවිම පාරිභෝගිකයින්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් දෙන්න තීරණයක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වියදම් සහ පිරිවැය අඩු කිරීම සම්බන්ධයෙන් ලංවිම නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී නව ලංවිම මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ... Read More
අයවැය ඡන්දය හෙට
2023 අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම හෙට (08) පැවැත්වීමට නියමිතයි. පස්වරු පහට ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මුදල්, ආර්ථික ... Read More
ජ’ පුර රෝහලේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙළිවෙයි
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි පරිපාලනය විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවීම පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අවධානය යොමුවී ... Read More
රට ඉදන් එන අයට පනවා තිබූ කොරෝනා නීති ඉවත් කෙරේ
විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ එන්නත් කරන සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා නීති ඉවත් කර තිබෙනවා. අද (07) සිට එය වලංගු වන බවයි සෞඛ්‍ය ... Read More

