Category: ප්‍රධාන පුවත්
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර ... Read More
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රට ගමන් තහනමක්
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ... Read More
IMF ඩොලර් මිලියන 695 ක ණය වාරිකය මෙරටට ලැබේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ හය සහ හත් වැනි වාරික වලට අදාළ ඩොලර් මිලියන 695 ක මුදල මෙරටට ලැබී තිබේ. මුදල් හා ක්‍රම ... Read More
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා ... Read More
ජලභිතිකා මර් දනයට වසරකට වැයවන මුදල මෙන්න
ජලභීතිකා රෝගය පාලනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කරන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා ... Read More
බස් ධාවනය ගැන අවසන් තීරණය අද
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව ... Read More
බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට
බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්
සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය ඊයේ (31) සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ. රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම ... Read More
ජපානයෙන්, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍යාධාරයක්
ජපාන රජය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33 ක මූල්‍යාධාරයක් ලබාදී තිබේ. ඒ, දිව්ටා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයින් නඟා සිටුවීම වෙනුවෙන් ය. ධීවර ... Read More
බස් ගාස්තු සංශෝධනයක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ... Read More

